උදාරි ගත්ත අමුතුම Selfie ඡායාරූප බලන්න (Photos)

95
Loading...
ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසූරියගේ සෙල්ෆි ඡායාරූප කිහිපයක් ෆේස්බුක් සමාජ ජාලය තුළ ඉතා ජනප්‍රිය වී තිබේ.
මේ අතරින් උදාරි එක් ඡායාරූපයක් ගෙන ඇත්තේ සිය කට මාළුවකුගේ කටක් මෙන් විකෘති කරගනිමිනි.
රූගත කිරීමක් අතර ලැබුණු විවේකයකදී ඇය අදාළ සෙල්ෆි ඡායා ගෙන තිබේ.
එම ඡායාරූප කිහිපය පහත දැක්වේ.

123456

Loading...

Comments

comments