tissa attanayake

එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරන සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩි බරක් කරට ගෙන මෙම සටනේ මහමොළකරු ලෙස කටයුතු කරන්නේ තිස්ස අත්තනායක මහතායි. පසුගියදා යුටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් ඒ මහතා කියා තිබුනේ සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ හත්වන විදායක ජනාධිපති බවට පත්වන බවත් මේ රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් වැඩකරන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා වන බවයි.

පවතින වත්මන් දේශපාලන උණුසුම නිසාම එම වීඩියෝව ඔබේ අවධානය වෙත ගෙන ඒමට අපි තීරණය කළා. මේ එම විඩියෝවයි..,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here