2020 නව වසරේ කිරි උතුරවන හරි විදිය මෙන්න

නව වසරක් උදාවෙද්දී අපි හැමෝටම අලුත් බලාපොරොත්තු ඇති වෙනවා. මොකද අපි කවුරුත් කැමති ගෙවුණු අවුරුද්දට වඩා නව අවුරුද්ද වඩාත් ලස්සන කරගන්න. ඉතින් උදාවන නව වසර තමන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ කියල ඔයත් හිතනවානම් මේ අවුරුද්දේ අපි පොඩි වෙනසක් කරමු. එහෙනම් බලන්නකෝ මේ වීඩියෝව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here