2020 නව වසර උදාවීමට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. ඉතින්, මේ නව වසරට මුහුණ දෙන්න සුදානමින් ඉන්න මොහොතක අපි ගොඩක් දෙනෙක් කැමතියි, උදාවන ඒ නව වසර ජෝතිෂ්‍යට අනුව තමන්ට සහ තමන්ගේ පවුලේ අයට මොන විදියට බලපාවිද කියල චුට්ටක් ඔයාල බලන්න.

ඉතින් ඒ විදියට ඒ ගැන උනන්දුවක් දක්වන ඔයාල වෙනුවෙන් උදාවන, 2020 නව වසරේ ලග්න පලාපල අරගෙන එන්න. කොහොම නමුත් 2020 නව වසර ඔයාල හැම කෙනෙකුටම වාසනාවන්ත වසරක් වේවා කියල ඇසිදිසි අපි ප්‍රර්ථනා කරනවා.

2020 ජනවාරි මස 24 වැනි දින වසර 30 කට පසුව සිදුවන සෙනසුරු මාරුව ඔබේ ලග්නයට බලපාන ආකාරය පිලිබදව මෙම වීඩියෝවට පහතින් ඇති විඩියෝවෙන් අසා දැනගන්න පුළුවන්.

2020 වසරේ ලග්න පලාපල

2020 ජනාවාරි 24 සෙනසුරු මාරුව

2020 නව වසරට වාස්තු උපදෙස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here